Thursday, August 5, 2010


ඔන්න  මමත්  සිංහල  බ්ලොග්  ලියන්න  කියල  හදන්නේ   අනේ  ඒත්  තාම  හරියට  සිංහල  ට්ය්පින්ග්  තමා  අමාරු .. මොනා කරන්නද .. ටික ටික  පුරුදු  වෙනවා ... (වැරදි  තිබුනොත    සමාවෙන්න  හොදේ  )  කාලයක  ඉදල   සිංහල  බ්ලොග්  කියවන්නේ.   මටත් ආසාවක්   තිබුන  මගේම  කියල  බ්ලොග්  එකක්  හදා ගන්න ... හෙමින්  හෙමින් හදල  ගන්නම්  කෝ ..මට  ඔයාලගේ   උදව්  ඕන වේවී  ගොඩක් ..( උදව්  කරනවා  නේද? ) දුකා  අයියා  බ්ලොග්  එක  , හිගන්නාගේ පැල්පත...ඇතුළු  තව ගොඩක්  බ්ලොග්  මම  කියවනවා ..

     ඉතීන්   ලියන්න  ගොඩක්  ජාතී  තීයනවා ... වෙලාව  තීයන  හැටියට ..මම  ඒ  දේවල්  ලියන්නම් ..මම  ලියන  ඒවගේ  වැරදි  අඩුපාඩු  තිබුනොත්  පෙන්නලා  දීල  මාව  ඔයාලගේ  සාමාජීකයෙක්  කරගනී  කියල  හිතනවා ... (මර වෙලාවක් ගීයනේ මේ ටික  ලියන්න )

No comments:

Post a Comment